ඇඹිලිපිටිය බක් මහ උළෙළ.
අවුරුදු සිරිය වර්ණවත් කරමින් ඇඹිලිපිටිය සෙනෙහස සංසදය මඟින් සංවිධානය කරනු ලැබූ බක් මහ උළෙළ මෙම මස 25 වන දින ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණි. මෙය පැවැත් වූයේ නෙස්ටමෝල්ට් සාදර අනුග්‍රහයෙනි.
සටහන සහ ජයාරූප විජය විදානපතිරණ.
7713 Total Views 21 Views Today
Categories: Events,Top Stories






